‘මතකයන්. ඔබේ වටිනාම මතකයන් පවා පුදුම සහගත ලෙස ඉක්මනින් මැකී යනවා. නමුත්, මම
ඊට එකඟ වෙන්නේ නැහැ. මම වඩාත්ම අගය කරන මතකයන්, ඒවා කිසිදා මැකීයනු මට නොපෙනේ.’...
The MostRecent Articles
ජන සංහාර චෝදනා මත ශ්‍රී ලංකාව, ICJ වෙත ගෙනයන බවට පියාව් පෝලියෙෆ් දුන් ප්‍රතිඥාව TGTE යේ පැසසුමට
ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර අධිකරණයට (ICJ) ගෙනයාමට හා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චූදිත යුද අපරාධකරුවන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට නීතිඥයන් පත්කිරීමට කැනේඩියානු කොන්සර්වේට්ව්...
දෙමළ ජනතාවගේ දුක්ගැනවිලිවලට කන් නොදුන් ‘හිමාලයා ප්‍රකාශනය’ අපිට එපා - දෙමළ සිවිල් සමාජ කණ්ඩායම්
යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂූන් වහන්සේලා (SBSL) හා ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයින්ගේ දායකත්වයෙන් යුතුව මෙම ‘හිමාලයා ප්‍රකාශනය’ නිර්මාණය...
යුක්ති-ධාර්මික දේවස්ථානයේ සන්ධිස්ථානයක්!
ගාමිණී වියන්ගොඩසියලු බලාපොරොත්තු කඩා වැටෙමින් තිබෙන යුගයක, අනාගතයක් ගැන අපේක්ෂාවක් ඈත මානයකින්වත් හිතට නොදැනෙන යුගයක, නින්දේදී පෙනෙන සිහින පවා අශුභවාදී වන්නේය....
“අධිකරණය ඉදිරියට එතොත්, පිරිසුදු දෑතින් එව!”
ගාමිණී වියන්ගොඩ සමස්තයක් වශයෙන් අදීන අපේ අධිකරණයේ ඉඳහිට සිදුවන පීලි පැනීම් තිබේ. ඇතැම් විනිසුරුවරුන් නිසා අධිකරණයේ ගෞරවය සහ අධිකරණය කෙරෙහි ජනතාව තුළ...
රාජ්‍ය නායකයෙකු දැනුවත්ව බොරු කීම සහ කරුණු වසං කිරීම
ගාමිණී වියන්ගොඩසාමාන්‍යයෙන් රටක නායකයෙකු බොරු කියන්නේ සහ කරුණු වසං කරන්නේ හෝ විකෘති කරන්නේ, තමන්ගේ රටේ ඡන්දදායකයන් ඉදිරියේ ය. එයද, බොහෝවිට, මැතිවරණ කාලයේදී ය....
වික්‍රමසිංහ ලෝකය ජයගැනීම !
ගාමිණී වියන්ගොඩරනිල් වික්‍රමසිංහ යනු උගතෙකියි කියති. වැඩකාරයෙකියි කියති. මීට කලින් ජනාධිපති පදවියේ සිටි මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සමග...
කණ්නාඩියෙන් පස්ස බලනකොට පේන්නේ අනාගතය
මහේෂ් හපුගොඩ ඉතිහාසය ඇතුලේ සාර්ථක අවසන් සංග්‍රාමයක් වෙනුවෙන් සේනා සම්පාදනය කරලා ඒ වෙනුවෙන් මාර වෙහෙසක් වෙන්නේ වළගම්බා. ඒක එක්තරා ගරිල්ලා අත්දැකීමක් අද දවසේ...
Subscribe to:
Posts
(
Atom
)