චිවරධාරියා හොදට පදන් වෙලාලු හිටියේ !

බීමත්ව වෑන් රියක් පැදැවූ බව කියන හිමිනමක් කුරුණෑගල පොල්ලත්තාපිටියේ දී සැකපිට අත් අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි. ඔහු සිවුර වැසෙන පරිදි රතු පැහැති කමිසයක් ඇඳසිටි බව ද කියති.
Tell a Friend