ගඩාපිට අපි අයෙත් කියනවා ගෙදර යන්න කියලා !

ඇමෙරිකානු ජනාදිපති බරක් ඔබාමා සහ බ්රිලතාන්ය අගමැති ඩේවිඩ් කැමරොන් ලන්ඩනයේදී මුණගැසිනි. දෙදෙනාම නැවත වරක් ලිබියානු නායක ගඩාපි ඉල්ලා අස්වියයුතු බවත් එසේනොවුනහොත් දැඩි පීඩනයකට මුහුණ දීමට ඔහුට සිදුවන බවත් ප්ර කාශ කළහ.

ඇමෙරිකාව සහ බ්රිිතාන්ය අතර සබදතාව විශේෂ වන අතර එය අන්කවරදාවකටත් වඩා ශක්තිමත් එකක් බව ඇමෙරිකානු ජනාදිපති බරක් ඔබාමා ඒකාබද්ද ප්රතවුර්ති සාකච්චාවකදී පවසන ලදී.

කැමරොන් මහතා කිවේ මෙම සබදතාව අපේ ආරක්ෂාවට මෙන්ම සවුබාග්යට වැදගත් එකක් බවයි.

නායකයින් දේපල විෂයන් ගණනාවක් සාකච්චා කර ඇති අතර ඒවාට සිරියාව සහ යේමනයද ඇතුළුව මැද පෙරදිග වර්දනය වෙමින් පවතින තත්වය , ත්ර ස්තවාදයට එරෙහි යුද්දය සහ ලෝක ආර්ථිකයට රැකියා උත්පාදනය ඒවට ඇතුලත් වෙයි.

කැමරොන් මහතා තමන් දේපල අතර පවතින සබදතාව, ජනාදිපති බුෂ් සහ ටෝනි බ්ලෙය අතර ඇති සබදතාව හා සැසදීම ප්රඅතික්ෂේප කල අතර ඔහු කිවේ ලෝක නායකයින් අතර සබදතා හැම එකක්ම එකිනෙකට වෙනස් බවයි.

බි බි සි ඇසුරෙන්,
හර්ෂි සි. පෙරේරා

Tell a Friend