ජර්මන් ආරක්ෂක ඇමති ඉල්ලා අස්වෙයි.

සිය විශ්වවිද්‍යාල ආචාර්ය උපාදිය සදහා ලියු නිබන්දනයේ විශාල කොටසක් කොපි කල ජර්මන් ආරක්ෂක ඇමති කාල් තියෝඩර් ළු ගැට්ටෙන් බර්ග් සිය තනතුරෙන් ඉල්ලා අස්විය.

ගට්ටේන්බර්ග් මහතා මෑතක් වන තුරුම චාන්සල්වරයා සදහා සුදුසු අපේක්ෂකයකු ලෙස සැලකූ අතර දැන් ඔහුගේ ආචාර්ය උපාදිය උදුරා ගනු ලැබ ඇත.

ජර්මානු උගතුන් 20000 ක් පමණ ඔහු තවම තනතුරේ සිටින බව උපකුලපති ඇන්ජෙලා මෙර්කෙල්ට සදුදා පැමිණිලි කර ඇත.

ඔහුට ආචාර්ය උපාදිය පිරිනැමූ විශ්වවිද්‍යාලය ගට්ටේන්බර්ග් මහතා තම වගකීම් පැහැර හැර ඇති බව තීරණය කරන ලදී. රචනා සොරකම නිසා ඔහුට බරෙන් කට් ඇන්ඩ් පේස්ට්, සු කොපි බර්ග්, සු ගුගල් බර්ග් යන විකට නම් පවා පටබ්දින ලදී.


බි.බි.සි. ඇසුරෙන්
හර්ෂි සි. පෙරේරා