නීතියෙන් එක්සත් වුනත් හදවතින් දුරස් වෙලා - කාදිනල් මැල්කම් රන්ජිත් පියනම.

හර්ෂි සි. පෙරේරා
කතෝලික පල්ලියේ නායක පියතුමා මේ බව කියාසිටියේ මඩු පල්ලියේ දේවමෙහෙයට සහබාගිවූ සිය දහස් ගණන් බැතිමතුන් උදෙසා කල යනඥ වෙදිය.

හෙතෙම රටට එල්ලවන ජාත්‍යන්තර පිඩාව හමුවේ එයට බුද්දීමත්ව ප්‍රතිචාර දැක්වියයුතු බව කියාසිටියේය.

අපි සියලු දෙය ප්‍රතික්ෂේප කළහොත් මේ කුඩා දිවයින මුළුමනින්ම හුදකලා වෙනවා. අපි සිංහලයින් හැටියට දෙමල සහ මුස්ලිම් ජනයාගේ දේශපාලන අයිතීන් ගැන සිතිය යුතුයි. ඒවාගේම සුළුතරය බහුතරයට හානියක් යන බියෙන් අත්මිදිය යුතුයි.

මෙම මඩු දේවස්ථානය කතෝලිකයන්ට පුජනිය වන අතර 2008 අප්‍රියල් මස එය රජයේ හමුදා අතට පත්වන තුරුම එල්.ටි.ටි.ඊ පාලන ප්‍රදේශයේ පැවතිනි.


Tell a Friend