සොමචි නිලපයිජිට්ගේ තීන්දුව අදය.

සොමචි නිල්පයිජිට් ත්යිලන්තයේ මානව හිමිකම් පිළිබද නිතිඥන වරයෙකි. ඔහුව මිට වසර සතකට පෙර අතුරුදහන් කෙරිණි.

අද ඔහුගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම තීන්දුව ලබිදීම විවිද හේතුන් නිසා ප්‍රමාද විය. මෙම තීන්දුව මගින් ඔහුට සිදුවූ දේ සොයාගැනීම සහ ඔහුගේ පවුලේ උදවියට යුක්තිය ඉටුවීම තීරණය වනු ඇත.

ඔහුගේ බිරිද අන්ගකනා නිලපයිජිට් මෙම අතුරුදහන් කිරීමට විරුද්දව යුක්තිය ඉටු කර ගැනීමට කල සටනේදී විවිද බියවැද්දීම් සහ තර්ජනයන්ට මුහුණ දුන්නාය.