රිසානාට බොරු වයසක් දුන් අය අත්අඩංගුවට.


සෞදි අරාබියේ මරණ දඬුවම නියම වී සිටින රිසනා නෆික්ට බොරු වයසක් යොදා ව්‍යාජ ලේඛන සැකැසූ බව කියන රැකියා උප ඒජන්තකරුවකු මූතූර් සාපිනගර්හි දී අද අත්අඩංගුවටගත් බව රහස් පොලිස් ආරංචි කියයි. බාලවයස්කාරියක වූ ඇය රැකියාවට යවා ඇත්තේ වැඩිහිටියකු ලෙසිනි.

මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට තිබුනේ මිට බොහෝකලකට ඉහතදීය. නමුත් පමා වී හෝ නිතිය ක්‍රියාත්මකවීම ඉතා හොදය.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend