කරුණානිධි ධිවර ප‍්‍රශ්නය ගැන කිපෙයි

 තමිල්නාඩු ආණ්ඩුව බ‍්‍රහස්පතින්දා ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාවෙි නාවික හමුදාව විසින් තම ප‍්‍රාන්තයේ ධිවරයකු මරා දැමිම මධ්‍යයම ආණ්ඩුව සමග සාකචිඡුා කරන අතරම තමන් ඒ සදහා දැඩි ක‍්‍රියා මාර්ගයක් ගන්නා ලෙසටද ඉල්ලා සිටින බවයි.

මහ ඇමති කරුණානාධි මෙි සමිබන්ධව විදුලි පුවතක්ද මධ්‍යයම ආණ්ඩුව වෙත යවා ඇත.