21ක් මරුට 270,000කට නිවාස අහිමියි.

 ශ‍්‍රී ලංකා ආණ්ඩුව ප‍්‍රකාශ කරන්නේ තවත් පුද්ගලයින් තිදෙනෙකු මියගිය බවයි. දින ගණනාවක් තිස්සේ පැවති මහ වැසි නිසා ඇති වු ගංවතුර සහ නෑයයැමි මියගිය සංඛ්‍යාව 21 දක්වා වැඩි වු බවට ප‍්‍රකාශ වෙි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරන ආකාරයට දැඩි වැසි නිසා පිඩාවට පත් සංඛ්‍යාව මිලියනයකට වැඩි වන අතර 270000කට තම උන්හිටි තැන් අහිමි වි ඇත.

නැගෙනහිර පළාතේ ගමිමාන රැුසක් වතුරට යටවි ඇත. ඒ අතරින් සමහර ගමිමාන වලට ලැබෙන අත්‍යාවශ්‍යය සේවාද කපාහැරිමට සිදුව තිබෙි.


ද හින්දු