Home Politics රාජපක්ෂගේ පුවත්පත රාජපක්ෂටම එපා වෙයි! උපන්දිනේ සමරන්න ආරාධනා කළ විට කුණුහරපෙන් බැනලා
රාජපක්ෂගේ පුවත්පත රාජපක්ෂටම එපා වෙයි! උපන්දිනේ සමරන්න ආරාධනා කළ විට කුණුහරපෙන් බැනලා
By Sri Lanka Guardian • December 20, 2010 • feature interviews Politics • Comments : 0
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල පුවත් පත වන දිනමිණ පසුගියදා එහි සිය වන උපන් දිනය සැමරීම සඳහා ඔහුට ආරාධනා කළ විට තමන්ට ඕවගේ වැඩ සඳහා වෙලාවක් නැති බවත් කරගන්න මඟුලක් තනියම කරගන්න ලෙසත් කියා ඇත. ඉන්පසු චාම් උළෙලක් පැවැත් වූ ඔවුහු කතෘ මණ්ඩලයේ එක් එක්කෙනාට කිරිබත් කවා ගත්තේ ජනාධිපති අතින් එය කර ගැනීමට ගොස් නොහැකිවීමේ පසු තැවීමද සහිතවය. සේයාරුවෙන් දැක්වෙන්නේ දිනමිණ කතෘ විසින් ඉරිදා දිනවල පලවෙන සිළුමිණේ කතුවරයාට කිරිබත් කවන අන්දමයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment