එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජුලියන් පුද්ගල ජිවිත අනතුරේ දමන බවත් එක්සත් ජනපදය ලෝකයේ කරන මෙහෙයුම් අකර්මන්‍ය කරණ බවත්ය. NBC රුපවාහිනිය සමඟ සම්මුඛ සාකච්චාවකට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ හෙතම වැඩි දුරටත් කියා සිටියේ ඔහුට විරුද්ධව කටයුතු කිරීම සඳහා තමන් අධිකරණ දෙපාර්තමේන්තුවේ තීරණය එන තෙක් බලා සිටින බවයි.
Home worldview ජුලියන් අසාන්ජ් අධි තාක්ෂණික ත්‍රස්තවාදියෙක් - ඇමෙරිකානු උප ජනාධිපති
ජුලියන් අසාන්ජ් අධි තාක්ෂණික ත්‍රස්තවාදියෙක් - ඇමෙරිකානු උප ජනාධිපති
By Sri Lanka Guardian • December 20, 2010 • worldview • Comments : 0
විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අධි තාක්ෂණික ත්‍රස්තවාදියෙක් ලෙස ඇමෙරිකා එකසත් ජනපදයේ උප ජනාධිපති ජෝ බේඩන් සඳහන් කළේය. එය මේ දක්වා ඔබාමා පරිපාලනයෙන් අසාන්ජ්ට එල්ල වූ ප්‍රබලම විවේචනය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජුලියන් පුද්ගල ජිවිත අනතුරේ දමන බවත් එක්සත් ජනපදය ලෝකයේ කරන මෙහෙයුම් අකර්මන්‍ය කරණ බවත්ය. NBC රුපවාහිනිය සමඟ සම්මුඛ සාකච්චාවකට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ හෙතම වැඩි දුරටත් කියා සිටියේ ඔහුට විරුද්ධව කටයුතු කිරීම සඳහා තමන් අධිකරණ දෙපාර්තමේන්තුවේ තීරණය එන තෙක් බලා සිටින බවයි.
එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජුලියන් පුද්ගල ජිවිත අනතුරේ දමන බවත් එක්සත් ජනපදය ලෝකයේ කරන මෙහෙයුම් අකර්මන්‍ය කරණ බවත්ය. NBC රුපවාහිනිය සමඟ සම්මුඛ සාකච්චාවකට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ හෙතම වැඩි දුරටත් කියා සිටියේ ඔහුට විරුද්ධව කටයුතු කිරීම සඳහා තමන් අධිකරණ දෙපාර්තමේන්තුවේ තීරණය එන තෙක් බලා සිටින බවයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment