ආණ්ඩුවේ අබිප්‍රාය BLOCK වීම

හර්ෂි සි. පෙරේරා

“ඔලුව වෙනුවට බඩ කද හැදු අමන පියෙක් “කියවූ සංඛ්‍යාව 345 කි. මෙය ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියට නිලන්ත ඉලංගමුව සොහොයුරා විසින් ලියන ලදී. මෙහි සුවිශේෂිත්වය වන්නේ ආණ්ඩුව විසින් මෙම වෙබ් අඩවිය බ්ලොක් කර තිබීමයි. දැනට ශ්‍රී ලංකාවේ තහනම් කර ඇති බ්ලොක් කර ඇති වෙබ් අඩවි සන්කයාව 08 කි. ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සබාවටද පැමිණිලි කරන ලදී. මේ දින වල ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දීය නරේන්ද්‍ර මෝදී සිප ගනිමින් සිටින කාලයයි. 

ඉන්දියාවේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබද පනතක් සම්මත කොට ඇත. ශ්‍රී ලංකාවේ එවන් නීතියක් නැත. නමුත් 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් බාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන ඇත. අපි ඉන්දියාවෙන් පාඩම් ඉගෙන ගත යුතුව ඇත. වෙබ් අඩවි බ්ලොක් කිරීමෙන් සිදුව ඇත්තේ ආණ්ඩුවේ අබිප්‍රාය බ්ලොක් වීම පමණි.