VIDEO;- වෘෂණ කෝෂ තලයි. යුක්තිය ගබ්සා කරයි.





හර්ෂි සි. පෙරේරා

32 හැවිරිදි චමින්ද පුෂ්ප කුමාරට ශ්‍රී ලංකා පොලිසිය අමානුෂික ලෙස වදහිංසා පැමිණවිය. පොලිසියේ වදහිංසා පැමිණවීම පොලිසියේ හුදකලා ක්‍රියාවක් නොවේ. එයට බොහෝ පාර්ශවයන්ගේ සහයෝගය සහ අනුබලය ලැබේ. එය අවබෝද කර ගැනීමට ජනසංසදය සැකසු පහත වීඩියෝව හොදින් බලන්න.