සමාජවාදී තරුණ සංගමය සහ ජාතිවාදය

ඊයේ (28) කොටුව දුම්රියපොල ඉදිරිපිටට එක්වූ සමාජවාදී තරුණ සංගමය දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බල කරමින් උද්ඝෝෂණයක් පැවැත්විය.ජූලි 23 වැනිදාට යෙදුනු ‘සහෝදරත්වයේ දිනය’ නිමිත්තෙන් සමාජවාදී තරුණ සංගමය ජාතික සමගිය උදෙසා සංවිධානය කර ඇති වැඩසටහන්වල එක් අංගයක් ලෙසින් මෙම විරෝධතාව පවත්වා තිබේ. එහිදී සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක බිමල් රත්නායක පැවසූයේ දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කොට රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙසයි.

ජේ වී පෙ මෙරට ජාතිවාදය වැපිරවීය. දැන් බයිලා ගහයි. දෙමල ජනයාට යුක්තිය සදරණය ඉටු කිරීමට අවශ්‍ය නම් කලයුත්තේ බලය බෙදීමකට එකග වීමයි. උතුරු නැගෙනහිර අර්බුදයට විසදුමකට එන්නේ නැතුව ජේ වී පෙ මෙම ක්‍රියාකාරකම් කරන්න දෙයක් නැතුව කරන වැඩ බව මෙරට ජනයා දනිති.

හර්ෂි සි. පෙරේරා
Tell a Friend