ඉරාන ඩ්‍රෝන් යානයක් ඊශ්‍රායලයේදී බිම හෙලයි

ඉරානය විසින් නිපදවූයේ යැයි සැලකෙන නියමුවන් රහිත ඩ්‍රෝන් යානයක් ඊශ්‍රායල හමුදාව විසින් වෙඩිතබා බිම හෙලු බව එරට මාධ්‍ය වාර්තා කරනු ලැබීය.

 මේ අතර අදාළ සිදු වීමෙන් පසු ඊශ්‍රායලයට අයත් ප්‍රහාරක යාන ලෙබනන් අහසේ පියාසර කරනු දක්නට ලැබුන බව විදෙස් වාර්තා පෙන්වා දෙනු ලැබීය.