අද ලංකා ඊ නිවිස් හෙට අපි විය හැකියි.

මෙි වෙන්නේ කුමක්ද? සමහරු කියනවා මාධ්‍යය විසින් මර්වින්ලා සහ රාජපක්ෂලා ගැන කතා නොකළ යුතුයි කියලා. ඒක එක එක් කෙනාගේ හැටි. මිිනිස්සු විවිධයි. කියනවනේ විෂමයි කියලත්. මෙි තත්වය අදහස් ප‍්‍රකාශ කිරිමෙි අයිතියටත් පොදුයි. නිදහස කියන්නේ එක.

අපි මෙම ලංකා ඊ නිිවිස් කාර්යාලයට ගිනි තැබිම හෙළා දැකිිය යුතුයි. මොකද මෙි බිල්ලා අප කරාද පැමිණිය හැකිි බැවිනිි. ඒක හෙට හෝ අනිද්දා නොවිය හැකියි. නමුත් මතු දිනක. ඉදිරියට මර්වින්ලා රාජපක්ෂලා පමණක් නොව පොලීසිය සහ බන්ධනාගාරය විවෙිචනය කිරිමද ගැටුලු සහගත විය හැකියි.

පහත සදහන් වන්නේ විකල්ප වෙබි අඩවියේන් උපුටා ගත් කොටසකි.


සුනන්ද දේශප්රිය

මෙරට ජනමාධ්ය ක්ෂේත්රයේ කලු ජූලිය ලෙස හැඳින්විය හැකි ජනවාරිය අවසන් වීගෙන යයිග එම බිහිසුණු සමය ආරම්භ වූ 2006 වර්ශයේ සිට ජනවාරි මාසයේ ශ්රී ලංකාවේ මාධ්ය සහ තොරතුරු නිදහස මුහුණ දුන් මර්ධනකාරී සිදුවීම් පෙළ කෙටියෙන් මෙසේ යග

2006
ජනවාරි 01ථ සිරස මාධ්ය ආයතනයේ හිමිකරු ඝාතනයට සැළැස්මක් ඇතැයි සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්රමතුංග විසින් හෙළිදරව් කිරීම

ඒ කලු ජුලිය 2011 ජනවාරි 31 නැවත ඉතා බිහිසුණු ආකාරයට කරලියට පැමිණ ඇත. සිතන්න. කතා කරන්න.

හර්ෂි සී. පෙරේරා