යේමනයේ ප්‍රධාන හමුදා නිලධාරියා සහ නිලධාරීන් විශාල පිරිසක් විපක්ෂයට එකතු වෙති

යේමනයේ දෙවන ප්‍රධාන හමුදා නිලධාරියා සහ තවත් ප්‍රධාන පෙලේ නිලධාරීන් 60 දෙනෙකු විපක්ෂය සමඟ එකතු වී සිටිති. ජනරාල් නසාර් අලි ඒජන්සි පුවත් සේවාවකට කියා සිටියේ තමන් ජනාධිපති අලි අබ්දුල්ලා එලවා දැමීම සඳහා විපක්ෂය සමඟ එකතු වූ බවයි. අදාළ තීරණය පිලිබඳ වැඩි දුරටත් අදහස් දැක් වූ හෙතම කියා සිටියේ තමන් ඇතුළු ගමුදා නිලදාරීන් තාරුණයේ විප්ලවය සමඟ එකතු වූ බවයි.

Tell a Friend