කුණු බිත්තර



හර්ෂි සි. පෙරේරා

 අද හුරුය

 හැමතැනම 

 බිත්තර 

නැතත් 

 කුණුවීම 

ඇත. 

Politics

Economics 

Justice

 Sports

 Religion 

කහවත්ත ගාතන 

 මිය ගියේ

 ගැහැනුන්ය. 

යුක්තිය

 මියගොස්ය. 

ජනපති රාජපක්ෂ 

 කරයි යෝජනා

 පකිස්ථාන 

 දේශපාලනයේ 

 කාන්තා 

 නියෝජනය

 වැඩි කිරීමට 
.
 කුහකත්වයද ? 

කුනුවිමද?