පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමුළුව අභිමානවත්ව මුළු දෙයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පළමු සමුළුව මේවන විට කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අභිමානවත් අයුරින් පැවැත්වෙමින් තිබේ.

සමුළුවට සුභ පැතුම් එක් කිරීම සඳහා ජාත්‍යන්තර වමේ පක්ෂවල නියෝජිතයින් රැසක්ද, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාත්‍යන්තර කමිටු නියෝජිතයින් රැසක්ද, ලංකාවේ වාමාංශික පක්ෂ සහ සංවිධාන රැසක නියෝජිතයින් රැසක්ද ඊට සහභාගීවී සිටිති.

සමුළුවේ පළමු සැසිය මේවන විට අන්තර් ජාලයෙන් www.flsocialistparty.comඔස්සේ සජීවීව විකාශය වේ.