හිටපු කොටි සාමාජිකයින් 40 දෙනෙකුව රහසිගත ලෙස අත් අඩංගුවට

පසුගිය සතියක කාලය තුලදි පමණක් හිටපු කොටි සාමාජිකයින් 40 කට වැඩි ප්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇති බව දැනගැනිමට ඇත. පුනරුත්තාපනයෙන් පසු නිදහස් කල කොටි සාමාජිකයින්ව මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත. ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් යාපනය සහ වන්නියේ බොහෝ ස්ථානයන් වලදි පරික්ෂණ පවත්වා ඉන් පසු රහිසිගතව මොවුන්ව අත් අඩංගුවට ගෙන ඇති බව දැනගැනිමට ඇත. අයිඕඑම් යන ජාත්‍යන්තර සංවිධානය මොවුන්ගෙන් සමහරෙකුට ආධාර කර ඇත. එනමුත් මේ සමිබන්ධයෙන් එම සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අඛණ්ඩව නිහඩ පිළිවෙතක් අනුගමනය කරයි.