යාපනයේ චුන්නාගමි පදිංචි දෙමළ කාන්තාවක් ශ්‍රි ලංකා බුද්ධි අංශ විසින් අත් අඩංගුවට

යාපනයේ චුන්නාගමි පදිංචිචි දෙමළ කාන්තාවක් 2012-12-18 වන දින ශ්‍රි ලංකා බුද්ධි අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති බවට දැනගැනිමට ඇත. චුන්නාගමි විදුලිබලමණ්ඩල පාරේ පදිංචිචි වයස 40ක් වන සුරේෂ් කුමාර් සිවාගිනි යන කාන්තාව බුද්ධි අංශ මඟින් අත් අඩංගුව ගෙන ඇති බවට ඇයගේ ඥාතින් ප්‍රකාශ කර ඇත.

අදල කාන්තාව කුමන හේතුවක් මත අත් අඩංගුවට ගත්තද යන්න පොලිසියෙන් මෙතක් කිසිදු දැනුමි දිමක් කර නැති බවට ඇයගේ ඥාතින් ප්‍රකාශකර ඇත. පසුගිය සති තුනේදි යාපනය ප්‍රදේශයෙන් පුද්ගලයන් 36ක් අත් අඩංගුවට ගෙන ඇති බවත්, කිලිනොචිචි ප්‍රදේශයෙන් තවත් පුද්ගලයන් 3 දනෙක් අත් අඩංගුවට ගෙන ඇති බවට යාපනය මානවහිමිකමි කාර්යාලයේ යාපනය දිස්ත්‍රික් සමිබන්ධිකරකවරය වන ටි. කනගරාජ ප්‍රකාශකර ඇත.

මෙම අත් අඩංගුවට ගැනිමි සමිබන්ධයෙන් සියළු පැමිණිලි මානව හිමිකමි කාර්යාලයේ අවදානයට ගෙනවිත් ඇති බවට ඔහු ප්‍රකාශකර ඇත. මෑත කාලයක සිට බුද්ධි අංශ නිලධාරින් විසින් අත් අඩංගුවට ගත් පුද්ගලයන් කුමන චෝදනාවක් මත අත් අඩංගුවට ගෙත ඇත්ද?, ඔවුන්ට එරෙහිව ගත් නිතිමය පියවර කුමක්ද යනාදිය සමිබන්ධයෙන් නිලධාරින් විසින් කිසිදු තොරතුරක් හෙලිනොකර ඇති බවට දැනගැනිමට ඇත.

උපුටා ගැනීම-
(තමිල්වින් වෙබි අඩවිය