හර්ෂි සි. පෙරේරා
මුදෙන් සහ ගුවනින් ඉස්රයලය ගාසා වලට සිදු කරන බෝම්බ දැමීමට දින 05 කුත් ගතවී තිබේ. ඉස්රයලය පවසන ආකාරයට ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ගාසාහි සිට හමාස් සහ අනෙකුත් සන්නද්ද කණ්ඩායම් විසින් ඉස්රයාලයට සිදු කරන රොකට් ප්‍රහාර නවතා දැමීමයි. බදාදා සිට අරම්බවූ ඉශ්‍රයල ප්‍රහාර නිසා මියගිය පලස්තීනුවන්ගේ සන්කයාව 48 ක් බව වාර්තා වේ. ලෝක සවුක්ය සංවිදානය ප්‍රකාශ කරන්නේ ගසාහි රෝහල් තුවාලකරුවන්ගෙන් පිරි ඉතිරි ඇති බවත් අවශ්‍ය වයිද්ය පහසුකම් ප්‍රමාණවත් ලෙස සැපයීමට නොහැකි වී ඇති බවයි. ඊශ්‍රායල් ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරන්නේ ගසාහි සිට එල්ලවන රොකට් ප්‍රහාර නතර නොවුනහොත් ඉරිදා තමන් පාබල මෙහෙයුමක් ආරම්බ කරන බවයි.
-->