හර්ෂි සි. පෙරේරා
හින්දු ජාතික දේශපාලනඥ බාල් තෙකරිගේ අවමගුලට විශාල වශයෙන් පැමිණෙන ජනතාව නිසා මුම්බායි හි ආරක්ෂක විදිවිදාන තර කොට තිබේ. ඉන්දියාවේ මුල්‍යම අගනුවර වැඩකටයුතු අඩාලව ඇතැයිද වාර්තා වේ. මියයනවිට 86 හැවිරිදි වියේ පසුවූ තකාරී දක්ෂිනන්සික ශිව සින්න පක්ෂයේ නිර්මාතෘ වේ. 1993 දී හින්දු සහ මුස්ලිම් ජන කොටස් අතර ඇතිවූ කැරලි කෝලාහලවලට තකාරිට දෝෂාරෝපණය කෙරේ. එම ලේවගිරීමේදී පුද්ගලයින් 900 ක් පමණ මරණයට පත්විය.
-->