ඊජිප්තු බස් අනතුරින් ළමුන් 50 ක් මිය යයි.



හර්ෂි සි. පෙරේරා 

 පාසල් බස් රියක් දුම්රියේ ගැටීමෙන් අවුරුදු 04 ත් 06 ත් අතර ළමුන් 50 ක් ඊජිප්තුවේ මියගොස් ඇත. අනතුරත් සමග එරට ප්‍රවාහන ඇමති සහ දුම්රිය අදිකාරියේ ප්‍රදනියා ඉල්ලා අස්වී තිබේ. රිය අනතුර සිදුවන අවස්ථාවේ දුම්රිය පාර මාරුවන ස්ථානයේ බාරව සිටි පුද්ගලයා නිදා සිටි අතර ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. රටේ සැම වසරකම මෝටර් රථ අනතුරු වලින් මියයන සන්කයාව 8000 ක් ලෙස ද වාර්තා වේ. -->