අපේ පුංචි නියෝජිතයින්ගේ අපරාධ

විශ්ව ශක්තියෙන් පිළිකා සුවකැර විභාග ද සමත්කැර තවත් නොයෙකුත් සහන දෙන බව කියමින් මාධ්‍ය දැන්වීම් පළකර හය දෙනකුගෙන් රුපියල් 24 ලක්ෂයකට ආසන්න මුදලක් වංචා කළයැයි සැක පිට වැලිගම ප‍්‍රාදේශිය සභා මන්ති‍්‍ර ඩි.එස්. දළුවත්ත හා ඔහුගේ කළමනාකරු හබරා¥ව සම්පත් ඩයස් අබේවික‍්‍රම මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා විසින් ලබන 25 වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.

දළුවත්ත අද උසාවියට බාරවූ අතර අබේවික‍්‍රම මීට කලින් රිමාන්ඞ් කරනු ලැබ සිටියේය.

දළුවත්ත බන්ධනාගාරයට රැුගෙන යද්දි ඡුායාරූප ගැනීමට ගියවිට පැවසූවේ ඔහුට හිරිහැර කළොත් දරු පවුල්වලට ද පිළිකා හැදෙනු ඇති බවයි.