සිළුමිණ කර්තෘගේ වෙබි අඩවි භීතිකාව

 ශ‍්‍රී ලංකාවේ ඇතැම් වෙබ් අඩවි රජයේ නිලධාරීන්ට හා ඇතැම් ආයතන වලට වගකීම් විරහිතව අනවශ්‍ය ලෙස පහර ගැසීම් කරන නිසා එම ආයතන වලට විරුද්ධව ක‍්‍රියා කරන ලෙසට රජයේ ‘සිළුමිණ’ පත‍්‍රයේ කර්තෘ කරුණාදාස සූරියආරච්චි මහතා ජනාධිපතිවරයාට යෝජනාවක් කර තිබේ.