නමිබියාර් ඉස්මතු කළ සුදු කොඩි ඝාතන


හර්ෂි සී. පෙරේරා 


ශ‍්‍රී ලංකාව පිළිබද  එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිත ලෙස විජේ නමිබියාරගේ භූමිකාව කුමක්ද? මෙය මිට දින නමයකට පෙර ද නිවි යෝකර් සගරාවේ සවිස්තරාත්මකව පැහැදිලි කෙරිණි.

ජනාවාර් 19 වන දින ඉනර් සිිටි ප්‍රෙස් මෙම ලිපියට පළිතුරු දෙන ලෙස එක්සත් ජාතින්ගේ ප‍්‍රකාශක මාර්ටින් නෙසිර්කිි ගෙන් ඉල්ලා සිටියේය. සුදු කොඩි රැුගෙන පැමිණ භාර වන ලෙස සටන්කාමින්ට කියා සිිිටි සාකචිඡුාකරුවන් දෙදෙනා ගෙන් එක් කෙනෙකිු නමිබියාර් මහතා. මෙම සුදු කොඩි රැුගෙන පැමිණ භාරවිිමට උත්සාහ කළ සටන්කරුවන් වෙඩි තබා ඝාතනය කෙරිණි. මෙම විශේෂ සිද්ධිය පිළිබදව ලිපියේ අඩංගු දෑ ගැන පැහැදිලි කිරිමක් එක්සත් ජාතිින්ගේ ප‍්‍රකාශක ගෙන් ඉල්ලා සිටින ලදි.

මෙම සාකචිඡුාකරුවන් දෙදෙනා ගෙන් අනෙක්කෙනා මාරි කොල්වින්ය. ඇය කියා ඇත්තේ මෙම සටනේදි මෙම ඝාතන වනාහි ව්‍යාකුල දෙයක් නොවන බවයි. එය සාකචිඡුා වල ප‍්‍රතිඵලයක් ලෙස සිදු වු භාරවිමකි. පොරෙන්දු වුනා. හැබැයි ඒ පොරොන්දු කඩවිමක් සිදුවුනා.

ඉනර් සිටි ප්‍රෙස් එක්සත් ජාතින් වෙනුවෙන් නෙසිර්කිගෙන් සහ නමිබියාර් මහතා ගෙන් මෙම ඝාතන සම්බන්ධයෙන් ඔවුන්ගේ ස්ථාවරය කුමක්දැයි විමසා සිටින ලදි.

නෙසිර්කි කිවෙි නමිබියාර් මහතා මෙි පිළිබද සදහනක් අල් ජසිරා සමග පැවති සමිමුඛ සාකචිඡුාවකදිි කළ බවයි. එහිදි නමිබියාර් මහතා භාරවුවන් මරා දැමිමෙි දෙමළ කොටින් බවට අනුමාන කළේය.
නමිබියාර් මහතා තවදුරටත් කියා සිටියේ ඒ අවස්ථාවෙිදි පාලිත කෝහනට කතා කළ බවයි. මෙය ඉනර් සිටි පේ‍්‍රස් හි ප‍්‍රශ්නගතවු සැනින් නිවි යොක් හි ශ‍්‍රී ලංකාව පිළිබදව කෝහොන මහතා දැරු තනතුරෙන් ඔහුව ඉවත්කර ලන්ඩනයට මාරුකර හරින ලදි.

නමිබියාර් මහතා මෙි කරුණ ගැන කළ ප‍්‍රකාශයත් ඉහත ප‍්‍රකාශයත් අතර ගැටලුවක් පවති. මෙය ප‍්‍රශ්නගත වන්නේ පාලිත කෝහන නැමති පුද්ගයා ගැන සැලකිමෙිදිය. මොකද නමිබියාර් මහතාගේ සාකචිඡුාවන්ට හවුල් වු කෝහොන මහතා දැන් ආණ්ඩුවට දෝෂාරෝපනය කරයි. මෙි තත්වය තුළ නමිබියාර් මහතාට සහ එක්සත් ජාතිනට  කියන්නට ඇත්තේ කුමක්ද?


මෙි ප‍්‍රශ්නය නැගිමත් සමග නෙසිර්කි දැනමුතුකමක් දුන්නේය. එනමි ඔබ නමිබියාර් මහතාගේ සහ කොල්වින් මහත්මියගේ භුමිකාවන් පිළිබද සහතික දිමෙිදි වඩාත් ප‍්‍රවෙිශමි වියයුතු බවයි. ඔහු මෙි සමගම ඉනර් සිටි ප්‍රෙස් තවත් ප‍්‍රශ්නයක් ඇසිම හදිසියේම නවතාලමින් අවධානය වෙනත් දෙයකට යොමු කළේය.


එක්සත් ජාතින්- ජනවාරි 19