වදහිංසාව වැළැක්වීමට නම් නීතිඥවරු පොලිසියට යායුතුයි. ඒ සදහා ඔවුන්ට අයිතීන් තිබිය යුතුයි.

 
හර්ෂි සි. පෙරේරා

මේ ප්‍රගතිශීලි තීන්දුවට එලබ තිබෙන්නේ ඩි. ඩබ්ලිවු. සි මොහොට්ටි ශේෂ්ට්‍රදිකරණයේදී ගොනු කල මුලික අයිතිවාසිකම් පෙත්සමෙදිය. ඔහු නිතිඥවරයුකුව සිටියදී බම්බලපිටිය පොලිසියේදී පොලිස්කාරයකු විසින් පහර දෙන ලදී. දෙපාර්ශවය එළබි සමත කොන්දේසි අනුව මෙම නඩුව විබාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා පහත දැනුම්දීම අදිකරණයට කළේය.
එනම් පොලිස් දෙපාර්තමේන්තුව නීතිඥ වරයෙකු තම සේවාදායකයා වෙනුවෙන් පොලිසියේ පෙනී සිටීමේදී ඔවුන්ගේ අයිතීන් වලට අදාල රෙගුලාසි ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කරන බවයි.

මෙය ඉතාම කාලෝචිත පියවරකි. වදහිංසාව අවම කිරීම සදහා ගතයුතු ප්‍රදාන මිනුම් දණ්ඩකි.