ලිංගික අල්ලස් ලබා ගෙන නීතිවිරෝධි ලෙස විනය නියෝග නිකුත් කිරිම - බන්ධනාගාර කොමසාරිස් එච්. බී. ආර්. පුෂ්පකුමාර
x කාන්තා නියාමිකා හර්ෂනී මහත්මිය වර්ෂ අවසාන ස්ථාන මාරු වීම් යටතේ වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ සිට 2013-01-01 දින සිට මීගමුව රිමාන්ඞ් බන්ධනාගාරයට පැමිණෙන ලදී.
x මීගමුව රිමන්ඞ් බන්ධනාගාරයේ ප‍්‍රධාන ජේලර් මහතා විසින් 2013-07-13 වන දින කාන්තා නියාමිකා හර්ෂනී මහත්මිය මීගමුව මහ රෝහලේ වාට්ටු අංක 7 හි පස් මස් ගැබිනියක්ව ලේ වහනය නතර නොවීම මත ප‍්‍රතිකාර ලබමින් සිටින ස්ත‍්‍රී සැක අංක 4616 නදීකා ලසන්තා කුමාරි නම් සැකකාරියට රාජකාරියේ යොදවන ලදී.
x කාන්තා නියාමිකා හර්ෂනී මහත්මිය රාජකාරි ස්ථානයෙන් බැහැරව ගිය අවස්ථාවක උක්ත සැකකාරිය නීත්‍යානුකූල අත් අඩංගුවෙන් පලා යන්නේ සමස්ත බන්ධනාගාර නිලධාරින් අපහසුවට පත් කරමින්ය.
x මෙම පළා යාම සම්බන්ධයෙන් මූලික විමර්ෂණයක් ජේලර් ආරියවංශ මහතා විසින් සිදු කර නිලධාරිනියට විරුද්ධව නීත්‍යානුකූලව කටයුතු කරන ලෙස යෝජනා කර මීගමුව බන්ධනාගාර ප‍්‍රධාන ජේලර් මහතාගේ නිර්දේශයෙන් මීගමුව බන්ධනාගාර අධිකාරිතුමාගේ අනුමැතිය යටතේ බන්ධනාගාර කොමසාරිස්තුමා වෙත යවන ලදී.
x මෙම මූලික විමර්ෂණ ගොනුව ලබා ගත් බන්ධනාගාර නීති රීති කිසිවක් නොදත් ¥ෂිත නිලධාරියෙකු වන පරිපාලන කොමසාරිස් එච්. බී. ආර්. පුෂ්පකුමාර මහතා කාන්තා නියාමිකාව බන්ධනාගාර මූලස්ථානයට ගෙන්වා කරුණු විමසීමක් සිදු කර ඇත.
x නාරි දේහය ඉදිරියේ කාම ගින්න අවුළාගත් මෙම ¥ෂිතයා ඇය සමඟ යහන්ගත වන්නේ සමස්ත බන්ධනාගර පද්ධතියම උඩු යටිකුරු කරමින්ය.
x කාන්තා නියාමිකා හර්ෂනී මහත්මිය ඉහත මූලික විමර්ෂනය මගින් ඉදිරිපත් කරන ලද සියලූම චෝදනාවන්ට නිෙදාස් කොට නිදහස් වන්නේය. මූලික විමර්ෂනය කළ ජේලර් ආරියවංශ මහතාට අවවාද කොට ලිපියක් එවා ඇත. මෙම ¥ෂිතයා කැකිල්ලේ නඩු තීන්දුවට සමාන තීන්දුවක් ලබා දෙන්නේ බන්ධනාගාර නිලධාරින් විශ්මයට පත් කරමින්ය.
x ජීවිතයේ සැඳෑ සමය ගත කරන දියවැඩියාව, කොලොස්ට්‍රෝල්, වකුගඩු රෝගවලින් පෙළෙන එච්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පෙර ලබා නොගත් කම් සැපක් හර්ෂනී මහත්මිය විසින් ලබා දීම නිසා ඇයට වහාම ක‍්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර මූලස්ථානයට ස්ථාන මාරුවක් ලබා දී තමා අසළම රාජකාරියේ යොදවා ගත්තේය.
x සිිරකරුවෙකු හෝ සැකකරුවෙකු පළා ගිය විට දින තුනක් ඇතුළත, මූලික විමර්ෂන නිලධාරියා විසින් අතුරු වාර්තාවක් සකස් කර ප‍්‍රධාන ජේලර් මහතා මගින් අධිකාරිතුමා වෙත සිද්ධියට අදාළ චූදිත නිලධාරියා වැඩ තහනමකට හෝ මඩකලපුව, යාපනය වැනි දුර බැහැර පළාතකට මාරු කිරීමට කටයුතු කරනු ලබයි.
x ” පුෂ්පකුමාර මහත්තයා හොඳය!ි අරක්කු බීපු හැමදාටම මට එන්ඩ කියනවා. අරක්කු ගඳ තමයි ඉවසන්න බැරි වෙන කිසිම කරදරයක් නෑ. එයා වයසයිනේ” යනුවෙන් හර්ෂනී මහත්මිය සහෝදර නිලධාරිනියන් සමග පවසා ඇත.
x නිිලධාරින්ට ස්ථාන මාරු ලබා දීමේදී, උස්ස වීම් ලබා දීමේදී සහ විනය තීන්දු ලබා දීමේදී මුදල්, මත්පැන් සහ ලිංගික අල්ලස් ලබා ගන්නා මෙම නිලධාරියා ඉවත් කර සාධාරණ, යුක්තිගරුක නිලධාරියෙකු බන්ධනාගාර කොමසාරිස් තනතුරට පත් කර බන්ධනාගාර පරිපාලන කොමසාරිස්ගේ ගෞරවය රැුකදෙන ලෙස අප සංවිධානය ඉල්ලා සිටිමු.