මුර බල්ලන් පුද බිමෙ සොරකමක

දළදා මාළිගයට අයත් ඉඩමක ගස් හොරෙන් කැපී යැයි එහි ආරක්ෂක සේවයට සම්බන්ධ පොලිස් පරීක්ෂකවරයකුද අධිකරණයට ඉදිරිපත් කරන බව පේරාදෙණිය පොලිසිය මහනුවර අතිරේක මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතාට දැන්වීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මාලිගයේ භෞතික සම්පත් දෙපාර්තමේන්තු වැඩ පරීක්ෂක එච්.ජී. සේනක ජගත් කුමාර ලබන තුන්වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.