රාජපක්ෂ හොරෙන් ඇමෙරිකා යයි: ජාත්‍යන්තරයෙන් බලපෑම්

ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ අලුයම හොර රහසේම ඇමෙරිකාව බලා ගොස් ඇති බව වාර්තා වේ . එසේම ලංකාවේ සිදු වූ අපරාධ වලට වගකිව යුත්තා වන ඔහු ගැන පරීක්ෂණයක් කරන්නයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

Tell a Friend