හදගමගේ විදු සහ සැබෑ විදු

ස්පයිිඩර් මෑන් ලා සුපර් මෑන් ලා සහ හදගමගේ විදු

මෙන්න සෑබෑ විදු කෙනෙක් අපිට ඇත්තටම සතුටු විය හැකියි. කියවන්න පහත ලංකාදීප පුවත.

වැල්ලම්පිටිය සේදවත්තේ වියාමා  ඕෂධී නම් පස් හැවිරිදි දැරිය සේදවත්ත තොටුපොලින් කැලණි ගෙඟ් මීටර් දාහක් මිනිත්තු 14 තත්පර 41 කින් පිහිනා වාර්තාවක් තැබුවාය. කොළඹ ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ උපදේශකවරුන් වන ජී.ඒ. රනිල් පණ්ඩිතරත්න හා ජේ.ආර්.ජේ. උඩුගම මහත්වරුන් පැවසුයේ මේ දැරියගේ පිහිනීම වාර්තාවක් විය හැකි බවයි.

අපි අවංකවම සතුටු වෙමු. අවංකවම ආඩමිබර වෙමු. එ් ගැන කතා කරමු. ඒ ගැන පුරාජේරු ගහමු. නමුත් එය සතිියකිින් දෙකකින් අමතකවිමට ඉඩ නොදෙමු. මෙි පුංචි දැරියගේ දක්ෂතා ඔප්නංවා ගැනිමට අතහිත දෙමු. ඒ ගැන වගකිවයුත්තන් උනන්දු නැත්නමි අපිවත් ළග එන පුංචි ඡුන්දේදි කල්පනාකාරිව මෙම පුංචි එවුන් ගැන සිතා කතිරය ගසමු.

අපේ වටිනාකමි අපිට දියවි ......අපේ වටිනාකමි අපිට දියවි

හර්ෂි සී. පෙරේරා