මෙන්න අපේකම


දිනය 2011.01.29

 වෙලාව සවස 6.15

ස්ථානය පානදුර පල්ලිය අසල පළතුරු කඩය

මම මගේ සුදු යෙහෙලිය සමග ඉහත සදහන් ස්ථානයට පළතුරු ගැනිමට ගියා. ඒ අවස්තාවෙිි මම පේර ගෙඩි දෙකක් පෙයාස් ගෙඩියක් සහ ඇපල් ගෙඩි දෙකක් තොරා මුදලාලිිට දුන්නා. මගේ සුදු යෙහෙළිය පළතුරු තොරමින් සිටියා. මගේ පළතුරුවල මිළ රුපියල් 230ක් බව මුදලාලි කිවිවා. නමුත් මා ගාව තිබුනේ රුපියල් 200ක් පමණයි. එය දැනගත් මුදලාලි ඔය දෙසිය දෙන්න මිස් මම අරයගේන ්(සුදු මිතුරිය* එයාගේ බිලට දාලා රුපියල් 30 ගන්නමි කිවිවා.

මට අමුත්තක් දැනුනා.

ඒවගේම මට මෙි අපේකම බරපතල ප‍්‍රශ්නයක් වුනා. ඔබට ?

හර්ෂි සී. පෙරේරා