ජගත් මානව හිමිකම් දිනය අදයි : විකිලීක්ස් ප්‍රධානියා වෙනම කුටියකට


මේ වන විට බ්‍රිතානයේ සිර භාරයේ පසුවෙන විකිලීක්ස් වෙබ් අඩවියේ කතෘ ජුලියන් අසන්ගේ අද රාත්‍රියේ සිට බන්ධනාගාරයේ වෙනම කුටියකට යවන ලෙසත ඔහුට ලබා දෙන අන්තර ජාල සේවා සීමා කිරීමටත් තීරණය කොට තිබේ. ඒ අනුව වැන්ඩ්ස්වොඩ්ස් බන්ධනාගාරයේ වේනම් කුටියක් ඔහුට හිමි වනු ඇත්තේ මේ වනවිට රැඳවුම් බාරයේ සිටින වික්ටෝරියා සිරගෙදරින් මාරු කර හැරීමෙන් පසුය. වික්ටෝරියා සිර ගෙදර සිටින ජනප්‍රිය සහ ප්‍රසිද්ධම පුද්ගලයා වී ඇත්තේ ජුලියන්ය.


Tell a Friend