බෝම්ඛෙන් අඹුසැමි යුවළක් රෝහලේ

පිටිගල තලගස්පේ මානනහේන නිවසකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් අඹුසැමි යුවළක් තුවාල ලබා රෝහල් ගත කර ඇත. පෞද්ගලික ආරවුලක් මීට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි. Tell a Friend