ෆොන්සේකා ආණ්ඩුවට හෙත්තුවෙයිද?

මෙම යෝජනාව කරන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමයි. හෙතෙම සරත් ෆොන්සේකා මහින්ද රාජපක්ෂ සමග අත්වැල් බැද ගත යුතුය යන ඉල්ලීම කරයි. මේ ප්‍රකාශය කලේ ගාල්ල වදුරබදිය. ඔහු කියන ආකාරයට ෆොන්සේකාට දේශපාලන ජිවිතයේ ඉදිරියට යන්න රාජපක්ෂගේ සහයෝගය අවශ්‍ය වේ.

හර්ෂි සි. පෙරේරා