අගමැතිගේ " බෞද්ධ" පුනරුද යෝජනාවට ජනාධිපති විරුද්ධ වෙයි


2600 වැනි බුද්ධ ජයන්තිය අති උත්කර්ෂවත් ලෙස සැමරීම වෙනුවෙන් අගමැති සහ බුද්ධ ශාසන ඇමතිවරයා වන ඩි.එම් ජයරත්න ගෙන ආ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම තමාගේ බලවත් කනස්සල්ලට හේතු වී ඇති බව අගමැති කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්දයෙන් තම සමිපයින් කිහිප දෙනෙකුට අදහස් දැක්වූ අගමැතිවරයා කියා ඇත්තේ, කවුරු හරි රාජපක්ෂ කෙනෙක් ගෙන්වනම් ඔය යෝජනාවට එක පයින්ම කැමති වෙනවා. අපිට තමයි මේ කෙනහිලිකම් ඔක්කොම කියාය.


කෙසේ වෙතත්, අදාල යෝජනාව පසුගිය බදාදා කැබිනට් මණ්ඩලයට ගෙන එමෙන් පසු එය ප්‍රතික්ෂේප කළ ජනාධිපති රාජපක්ෂ කියා ඇත්තේ, එකට දන සල්ලි මොනරාගල දිස්තිරික්කයේ පන්සල් කිහිපයක් සංවර්ධනය කිරීම සඳහා පාවච්චි කළ යුතු බවයි. Tell a Friend