පාසල් ඉලක්ක කරගත් පුළුල් ආරක්ෂක වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කෙරෙන අතර ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
දරුවන් මානසික වශයෙන් ශක්තිමත් කිරිම සදහා උපදේශන වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන අතර සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරිම සදහා අමාත්‍යවරයාගේ උපදෙස් මත තවත් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. අවදානම හඳුනාගැනීම මෙන්ම එය වළක්වාගැනීම පිලිඳව සිසුන් සහ දෙමාපියන් ඇතුලු පිරිස දැනුවත් කිරීම ද එහි අරමුණක් වන අතර ආරක්ෂක කමිටු පිහිටුවීම සම්බන්ධයෙන්ද එහි තොරතුරු දක්වා තිබේ.
Post a Comment