ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ ප්රකාශනයක් වන 'චිත්‍රපට' සඟරාවේ 2018 වසරේ දෙවන කලාපය මේ වනවිට මුද්‍රණය වී ඇත.
සිනමාව සම්බන්ධයෙන් ලියැවී ඇති විශිෂ්ට ලිපි එකතුවකින් සමන්විත මෙවර කලාපය සියලුම සරසවි පොත්හල්, බොරැල්ල සදීපා පොත්හල, මරදාන ගොඩගේ පොත්හල, කොටුව දුම්රියපොළ සහ මහරගම සසිරි පොත්හල් වලින් මිලදීගත හැකිය..
මෙවර සඟරාවේ අන්තර්ගත ලිපි
1. සිනමාව තාරුණ්‍යයේ ප්රකාශනයක් - තුසිත ජයසුන්දර
2. ධර්මසේන පතිරාජගේ ස්වරූප - ගිවන්ත අර්ථසාද්
3. DCP තාක්ෂණය - නිමල් අබේවර්ධන
4. ‘සිනමාවේ පැවැත්මට වැඩපිළිවෙලක් නැහැ‘ - ප්‍රියන්ත කළුආරච්චි
(සංවාදය බෙනිල් ශාන්ත)
5. සිනමා උරුමය සුරැකීම - රවීන්ද්‍ර ලාල්
6. ලිංගිකත්වයේ පරාමිතීන් 28 - එරන්ද මහගමගේ
7. ලෙස්ටර්ගේ සාහිත්යාලය - අජිත් ගලප්පත්ති
8. ‘අපේ සිනමා කලාව මාෆියාවක‘ - සුවිනීතා වීරසිංහ (සංවාදය - ෂෙරින් පීරිස්
9. ජාතික චිත්‍රපටි නාමාවලිය යළිත් විමසිය යුතුයි - රූපසේන සිල්වා
10. La La Land අධ්යක්ෂ සමග සංවාදය - අනුවර්තනය වින්ධ්‍යා ගම්ලත්
11. සුළං කිරිල්ලී යළි කියැවීමක් - විදර්ශන කන්නග්ගර / බූපති නලින් වික්‍රමගේ
12. කෙටි චිත්‍රපටය - හර්ෂණී ලියනාරච්චි
Post a Comment