පිල්ලේ අමතමි.



හර්ෂි සි. පෙරේරා 

"සංවර්දනය 
ගැන සතුටුයි.
හැබැයි ආවේ 
හිමිකම් කඩවීම්
ගැන සේවිමටා."
- නවනිදින් පිල්ලේ -
යුද්දේ 
ගැන විතරද?
දකුණේ 
ජනයා අසති.
කන් පලන පොලිසිය
නාස් කඩන පාසැල
බන්දනාගාරය 
හමුදාව
අදීකරණය 
සහ 
නීතිපති දෙපාර්තමේන්තුව
අපේ ජිවිත
කාලය 
සහ 
මුදල්
ක්ෂය 
වේ.
පොලිසිය සිවිල් නැත.
හමුදාවක් මෙනි.
අපෙන් වැටුප් ගනී.
අපිවම තලා පෙළයි.
යුද්ද කාලෙත්
එසේමයි.
හිමිකම් කඩවීම්
උතුරට 
දකුණට 
එකසේය.
ඉතින් පිල්ලේ 
ඇත්ත 
ඇති සැටියෙන් 
දකින්න.