Home
Politics
ඉගිනියාගල පොලිස් ඕ. අයි. සි තමා යටතේ සිටි සාජන්ට එල්ල කල ම්ලේච්ච ප්‍රහාරය. (VIDEO with English subtitles)
ඉගිනියාගල පොලිස් ඕ. අයි. සි තමා යටතේ සිටි සාජන්ට එල්ල කල ම්ලේච්ච ප්‍රහාරය. (VIDEO with English subtitles)
By
Unknown
•
August 28, 2012
•
feature
Harshi C. Perera
Politics
•
හර්ෂි සි. පෙරේරා
අපි අහලා තියෙන්නේ පොලිසිය ගහන්නේ බනින්නේ බලයෙන් දනයෙන් අඩු පොඩි මිනිස්සුන්ට කියලා. නමුත් පොලිස් වදහිංසාව ආයතන ගතවුවක් බව අද සක්සුදක් සේ මේ සිදුවීමෙන් පැහැදිලි කරනවා. නමුත් මෑතකදී පොලිස් මාද්‍ය ප්‍රකාශක විදුයුත් මාද්යට ප්‍රකාශ කලේ මේවා ශ්‍රී ලංකා පොලිසියට අදාල නොවන බවයි. තමන්ගේ වැරදි අපරාද වසන් කරන්නේ ඒවාට හවුල්වන්නේ අශිෂ්ට පුද්ගලයින්. මේ ඕ. අයි. සි තවදුරටත් කිසිදු බාදාවකින් තොරව සේවයේ සිටීම වඩාත් තහවුරු කරන්නේ බර අපරාද වලට ඉඩප්‍රස්තා ලබා දෙන බව නොවේද?