වැලිකඩදී සිරකරුවෙක් සියදිවි නසා ගනී.


හර්ෂි සි. පෙරේරා

මේ ප්‍රවුර්තිය ගැන මද්යස්ත විය යුත්තේ මාද්‍ය වාර්තා කරන තොරතුරු ප්‍රමාණවත් නොවන බැවිනි. නමුත් සංවේදී මිනිසුන් ලෙස බොහෝදෙ සිහියට නැගේ. ඔහු මියගොස් ඇත්තේ සිර මැදිරියේ ගෙල වැල ලා ගැනීමෙනි. මෙය සිහිපත් කරන්නේ පොලිස් සිරකුඩුවේ සැකකරුවන් ගෙල වැල ලාගෙන මියදිමටයි. එවිට අප මද්යස්ත නොවී සිතන දෙයක් නම් ගහන කොට මැරුණා ඊට පස්සේ එල්ලුවා යන්නයි. ඇත්තටම වැලිකඩදී සිදුවුයේ කුමක්ද? බන්දනාගාර පරිපාලනයට එනම් කොමසාරිස්ගේ සිට ජේලර්ට බරපතල වගකීමක් ඇත. එය නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන ෆොන්සේකා බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ඉඩ නොදීම නමැති සාදකයට වඩා ගැබුරින් සහ බුද්දීමත්ව කටයුතු කිරීමක් දක්වා ගුණාත්මක බැවින් ඉහල යායුතුය.