ඉරානයේදී නියෂ්ටික පරීක්ෂකවරයකු මරණයට පත්වෙයි.



හර්ෂි සි. පෙරේරා

  ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනයේ වැඩ කල දකුණු කොරියානු පරීක්ෂකවරයාව මරණයට ඇත. මෙම මෝටර්රථ අනතුරේදී ඔහුගේ සහායකයෙක්ද තුවාල ලබා තිබේ. මෙය සිදුව ඇත්තේ ඉරානයේ මද්යම ප්‍රාන්තයක් වන මර්කසිහිදීය. ඉරාන පරමාණු බලශක්ති සංවිදානය මෙම පුවත සනාථ කර ඇත. ඉරානයේ වසරකට මාරාන්තික රිය අනතුරු 26000 ක් පමණ සිදුවේ. මාර්ග ආරක්ෂාව සම්බන්දයෙන් ලොව නරකම රටවල් අතරින් එකකි ඉරානය. ඉරානය සහ ජාත්‍යන්තර පරමාණු බල ශක්ති ආයතනය අතර නියෂ්ටික සාකච්චා මේ මාසයේ ආරම්බ වීමට නියමිතය. පසුගිය වසර දෙකේදී ඉරාන නියෂ්ටික විද්‍යාඥයින් සිවුදෙනෙකු මරා දැමිණි. මෙම ගාතන ප්‍රයත්න වලදී තුවාල ලැබූ නියෂ්ටික විද්‍යාඥවරියක් වන ෆෙරිදොන් අබසි වැනි පසුව රටේ නියෂ්ටික ප්‍රදානියා බවට උසස් කෙරිණි.