සන්දයා එක්නැලිගොඩ මහත්මියට හිරිහැර කිරීම අපිද හෙලා දකිමු.



හර්ෂි සි. පෙරේරා

 
බලය යොදා සිදු කරන අතුරුදහන් කිරීම් වලට එරෙහි ආසියානු ෆෙඩරේෂණය මානව හිමිකම් අරක්ෂිකාවක් වූ සන්දයා එක්නැලිගොඩ මහත්මියට රජයේ නිලදාරියකු වූ ඩග්ලස් වික්‍රමරත්න එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 19 වන සැසිවාරයට සමගාමීව සංවිදාන කල අවස්ථාවකදී ඇයට හිරිහැර කිරීම සහ බියවැද්දීම හෙලා දකි. ඒවගේම හෝමාගම මහේස්ත්‍රාත් අදිකරණයේදී ඇයට එරෙහිව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශවීන්ද්‍ර ප්‍රනාන්දු කල ප්‍රකාශද ඔවුන් හෙලා දැක තිබේ. සන්දයා එක්නැලිගොඩ එයට සහබාගි වුයේ අතුරුදහන් වූ තම සැමියාට සත්‍ය වශයෙන් සිදුවුයේ කුමක්ද කියා දැන ගැනීමට සහ සෙසු අතුරුදහන් වුවන්ට යුක්තිය ඉටු කිරීමේ අපේක්ෂාවෙනි. මේ කණගාටුදායක තත්වය සියලු ශ්‍රී ලාංකිකයින් විසින් හෙළා දැකිය යුතුව ඇත.
SRI LANKA: AFAD condemns harassments of disappeared journalist wife Sandya Ekneligoda by Sri LankanSRI LANKA: AFAD condemns harassments of disappeared journalist wife Sandya Ekneligoda by Sri Lankan official

Asian Human Rights Commission