ඇගේ මරණයට කොකාකෝලා හෙතුවිනිද?





හර්ෂි සි. පෙරේරා

මරණ පරීක්ෂක කියන ආකාරයට දිනකට කොකාකෝලා ලීටර 08 ක් සහ යහපත් පෝෂණයක් නොලැබීම ඇයට හර්දය අබාදයක් අතිවිමෙලා දායකත්වයක් සපයා තිබේ. 2010 දී මියගිය මෙම නවසීලන්ත කාන්තාව නමින් නටෂා හරිස්ය. ඇය එවිට 30 හැවිරිදි වියේ පසුවිය. වයිද්‍ය මතය අනුව මෙපමණ ප්‍රමාණයක් ජලය දිනකට පානය කිරීමද මාරාන්තික වේ. ඇගේ සහකරු කියන ආකාරයට ඇය දිනකට කොකාකෝලා ලීටර 8 ත් 10 ත් අතර ප්‍රමාණයක් බිමට ගන්නා අතර සැම දිනකම උදැසන අවදි වන විටත් නින්දට යන විටත් කොකාකෝලා වීදුරුවක් බිමට පුරුදුව සිට ඇත. ඇය කොකාකෝලා වලට ඇබ්බැහි වී සිටියාය. ඇය සුවල්ප ප්‍රමාණයක් කෑම කන අතර දිනකට සිගරට් 30 ක් පමණ බොන බව ඔහු වැඩිදුරටත් කියා ඇත. කොකා කොලා සමාගමේ ප්‍රකාශිකාවක් කියා සිටින්නේ තම නිෂ්පාදන ආරක්‍ෂිත බවය.