"මානව හිමිකම් වලට යු. එන් සල්ලි එපා" - ජනපති

හර්ෂි සි. පෙරේරා

මානව හිමිකම් පිළිබද ජාතික ක්‍රියාකාරී සැලැස්ම බාවිතයට ගැනීමට එක්සත් ජාතීන්ගේ ආදාර ලබා නොගන්නැයි ජනපති මහින්ද නියෝග කර ඇත.

මෙයින් ඔහු තුල පවත්නා එක්සත් ජාතින් පිළිබද බිය ලැජ්ජාව නොරිස්සිම පිලිබිබු වේ. අනෙක එක්සත් ජාතීන්ගේ වගකීමට ලක්වීම පිළිබද ඇති බියයි.

අනෙක් අතට මෙයින් ක්‍රියාවට නැගීමට යන මානව හිමිකම් සැලැස්ම ආණ්ඩුවේ සිතැගි ඉටු කරන්නක් බව මානව ඔප්පු වේ.