පිලිපීන ගංවතුර; මියගිය සංකයාව 400 ට වැඩියි.


හර්ෂි සි. පෙරේරා

දකුණු පිලිපීන නගර දෙකක සිකුරාදා රාත්‍රියේ ඇතිවූ මහා ගංවතුරෙන් මියගිය සංකයාව 400 ට වැඩි බව වාර්තා වේ. නමුත් අතුරුදහන් වූ සංකයාව මියගිය සංකයාව මෙන් දෙගුණයකි. ගස් පෙරළිණි. වාහන මුනින් අතට හැරිණි. මේ ප්‍රදේශ වල විදුලි බලය ඇන හිටිණි. අවතැන් වූ සංකයාව ලක්ෂයක් බවට ගණන් බලා ඇත.