හෙට සාම්පුර් ගල් අගුරු විදුලි බලාගාරය ඉදිකිරීමේ ගිවිසුමට අත්සන් කෙරේ.

සම්පුර්හි ගල් අගුරු විදුලි බලාගාරය ඉදිකිරිම පිළිබද ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගිවිසුමට හෙට අත්සන් කෙරේ. මෙය ශ්‍රී ලංකාවේ දෙවන ගල් අගුරු විදුලි බලාගාරය වේ. මෙගා වොට් 500 ක දාරිතාවෙන් යුක්ත බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ ඇරබීමට නියමිතය. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය කියන්නේ එහි වැඩ කටයුතු 2017 දී අවසන් වන බවයි. මේ සම්බන්දව නිරීක්ෂක කටයුතු කිරීමට චීන නියෝජිත කණ්ඩායමක් පැමිණ ඇති අතර ඔවුන් අද සම්පුර්හි නිරීක්ෂක චාරිකාවක යෙදීමට නියමිතව තිබිණි.

-හර්ෂි-
Tell a Friend