එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී රාජ්‍ය නොවන සංවිදාන ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කිරීමට යයි. දේශීය සහ විදේශීය රාජ්‍ය නොවන සංවිදාන 46 ක් සහ පුද්ගලයින් 262 ක් මෙසේ රටට විරුද්දව කටයුතු කිරීමට පියවර ගෙන ඇති බව දිවයින වාර්තා කරයි. මෙම රාජ්‍ය නොවන සංවිදාන අතරින් 95 % ක්ම යුරෝපා රටවලිනි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාර සැප්තැම්බර් 8 වෙනිදා ආරම්බ වීමට නියමිතය.
-හර්ෂි-
Post a Comment