හොර සිමෙන්ති ගෙන්වීම කාගේ මවා පැමක්ද?



මේ වන විට වෙළඳපොලේ සිමෙන්ති හිඟයක් නොමැති බවත් එය වෙළඳුන් සිදු කරන බොරු මවා පෑමක් බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා ගෙන්වූ හොර සිමෙන්ති සහ ඒවා වෙළදපොලට නිකුත් කිරීම ගැන අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිහඩය. මෙවන්දේ එක් අතකට මිහින්ලන්තයේ සිදුවීම අරුමයක්ද නොවේ.

හර්ෂි සි. පෙරේරා

Tell a Friend